FAST NEWS

24×7 Around the Globe

”හිවලුන් රජ කල කාලය අවසන්”ජන සටනට මඩ පෝස්ටර් මග දෙපස.

මාවනැල්ල අවට බොහෝ ප‍්‍රදේශ වල අද (28) උදෑසන ජන සටනට එරෙහිව සහ රාජපක්ෂ පාලනයට විරෝධය පලකරමින් පෝස්ටර් අලවා තිබෙනබව වාර්තා වේ

ප්‍රදේශවාසි ජනතාව පවසන්නේ මෙවා ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත‍්‍රාවට පැවත්වෙන නිසා එක්සත් ජාතික පක්ෂය මගින් සිදු කරන්නට ඇති බවයි.

මෙම පොස්ටර් ව්‍යාපාරය මාවනැල්ල, අරණායක, හෙම්මාතගම ඇතුලූ නගර වල ප‍්‍රසිද්ධ ස්ථාන රැසක ඇති බවයි වාර්තා වන්නේ.

”හිවලුන් රජ කල කාලය අවසන්” ලෙස හා ”මුළු රටම ප්‍රතික්ෂේප කල රාජපක්ෂලා අදත් හෙටත් කවදත් එපා.”යනුවෙන් මෙහි සදහන් විය.