කාට වුනත් මේ පින්තුර දිහා බැලුවමනම් පෙන්නේ හොලිවුඩ් චිත්‍රපටියක් කියලයි.
හැබැයි මේ ඔයාල හිතන ටොම් කෲස් නම් නෙවෙයි .මේ තමයි පකිස්තාන් ගුවන් හමුදාවේ ගුවන් නියමු යසීර් මුඩ්සාර්.
මේ ඡයා රුපය අරගෙන තියන්නේනම් පකිස්ථානය තමන්ගේ රටේ හදපු පළමු ප්‍රහාරක ජෙට් යානාවේ අත්හදා බැලිම් වලදියි
.චීනයත් එක්ක හවුලේ හදපු ජෙට් යානාවේ නම තමයි JF-17.









