දකුණු පළාත් ප්‍රධාන ඇමැති ශාන් විඡේලාල්ද සිල්වා මහතාගේ හිටපු පෞද්ගලික සහකාර ප්‍රගීත් මංජුල කණහැරආරච්චි මහතාගේ දියණිය සහන්තාට ශුභ නැකතින් අකුරු කියවීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් පසුගියදා තංගල්ල කාල්ටන් නිවසේදී සිදුවූ අවස්‌ථාවයි මේ.
ප්‍රගීත් මහතා හා බිරිඳ පසෙකින් සිටිති.








