FAST NEWS

24×7 Around the Globe

බැසිල් අත්අඩංගුවට ගත් හේතුව මෙන්න.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

අද දිනයේ ප‍්‍රශ්න කිරීම සඳහා කැඳවීමෙන් අනතුරව ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

බැසිල් රාජපක්‍ෂ මහතා ඇමති ධුරය දරද්දී යකඩ බට ප්‍රාදේශීය සභාවලට බෙදා දී ඇත්තේ දිවි නැගුව මුදල් අවභාවිතා කරමින් බවට වූ චෝදනාමක් මත ඔහුගේ ප‍්‍රශ්න කිරීමෙන් පසු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.