FAST NEWS

24×7 Around the Globe

මන්ත‍්‍රි ගීතා ආප්ප කාලා..මහින්දව දාලා යයිද?(වීඩියෝ)

මහින්ද රාජපක්ෂ මහතා සමඟ තමා ඒකාබද්ධ විපක්ෂයේ රැදී සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පැවති රැස්වීමකට එක්වෙමින් ඊයේ ඇය මේ බව සඳහන් කළා.

[youtube url=”https://www.youtube.com/watch?v=LaCNCH-Dy8o” width=”560″ height=”315″]