FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියානු ටෙස්‌ට්‌ කණ්‌ඩායම සමග ගැටීමට මිලින්ද සිරිවර්ධනට අවස්ථාව.

ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු ඕස්ට්‍රේලියානු ටෙස්‌ට්‌ කණ්‌ඩායම අද (18 දා) පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා සභාපතිගේ කණ්‌ඩායම සමග තෙදින පුහුණු තරගයකට සහභාගී වේ.

ස්‌ටීව් ස්‌මිත්ගේ නායකත්වයෙන් යුත් ඕස්ට්‍රේලියානු ටෙස්‌ට්‌ කණ්‌ඩායමට එරෙහිව ශ්‍රී ලංකා සභාපතිගේ පිළ මෙහෙයවීමේ වගකීම මිලින්ද සිරිවර්ධනට ලැබී තිබේ.

දෙරට අතර පළමු ටෙස්‌ට්‌ තරගය ලබන 26 වැනිදා ආරම්භවන අතර ඊට ප්‍රථම ඕස්ට්‍රේලියානුකණ්‌ඩායම ශ්‍රී ලංකාවේ තත්ත්වයට හැඩගැසීමට ඇති එකම පුහුණු තරගයද මෙය වේ.

ශ්‍රී ලංකා ඒ කණ්‌ඩායම

නායක මිලින්ද සිරිවර්ධන, මාධව වර්ණපුර, ඔසන්ත ප්‍රනාන්දු, මනෝඡ් සරත්චJද්‍ර, අසේල ගුණරත්න, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, චතුරංග සිල්වා, නිසල තාරක, විමුක්‌ති පෙරේරා, දිල්හාර ප්‍රනාන්දු,