FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප සිට එජාපයට මන්ත්‍රීවරු 2ක් පනී?

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරුන් දෙදෙනෙකු එක්සත් ජාතික පක්‍ෂයට එක්වීමට සුදානම් වන බවට අන්තර්ජාල මාධ්‍ය තොරතුරු වාර්තා කරයි.

රත්නපුර දිස්ත‍්‍රික් මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර හා පොලොන්නරුව දිස්ත‍්‍රික් මන්ත‍්‍රි සිරිපාල ගම්ලත් එසේ එජාපයට එක්වීමට නියමිතව ඇති බව එම වාර්තාවන්හි දැක්වෙයි