FAST NEWS

24×7 Around the Globe

ජෝන් අමරතුංග අමාත්‍යවරයාගෙන් ඇත්තටම නැටිල්ලක්.(වීඩියෝ)

ජෝන් අමරතුංග අමාත්‍යවරයා පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වූ චරිතයක්.

විවිධ හේතු නිසා ඔහු සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවිවල කතාබහක් ඇතිව තිබුණා.

මේ අතර ජෝන් අමරතුංග අමාත්‍යවරයාගේ බව පවසන තවත් වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට එක්ව තිබෙනවා.

ගී ගයමින් නර්ථනයක යෙදෙන එම වීඩියෝව පහතින් නැරඹිය හැකියි.

[youtube url=”https://www.youtube.com/watch?v=pVhEP8jd1FA” width=”560″ height=”315″]