FAST NEWS

24×7 Around the Globe

වැට් සම්මත කලොහොත් මොකද වෙන්නේ?-හිටපු අගවිනිසුරු (වීඩියෝ)

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුයවු ලැබූ වැට් බදු ඉහල නැංවීම පාර්ලිමේන්තුව තුල පනතක් ලෙස නැවතත් සම්මත කලොහොත් තවත් අර්බුද රැසක් මතුවන බව හිටපු අගවිනිසරු සරත් එන්. සිල්වා මහතා පවසයි.

[youtube url=”https://www.youtube.com/watch?v=J0vK88IcwfU” width=”560″ height=”315″]