FAST NEWS

24×7 Around the Globe

සරාගී කිම් නැවතත් අඩනිරුවත් වේ.(වීඩියෝ)

සරාගී අමෙරිකානු නිළි කිම් කාඩේෂියන් කාලෙන් කාලේට පුවත් මවන්නේ තම ශරීරය නිසාම යි.

ඒ තරමටම ලොව පුරා ඇගේ ශරීර හැඩයට ඇගේ රසික රසිකාවියන් ආදරය කරනවා.

දෙදරු මවක් ද වන කිම් විසින් සමාජජාල වෙත නිකුත් කර ඇති නවතම සෙල්ෆි වීඩියෝවක් ඈ පිළිබඳ උනන්දුවන්නන් උමතු කරවන්නට සමත් වී තිබෙනවා.

තම සිරුරෙහි හැඩය මනාව නිරූපණය වන පරිදි නාන ඇඳුමකින් සැරසී ඇය මෙම සෙල්ෆි වීඩියෝව රූපගත කර තිබෙන අතර කිම් විසින් මෙම වීඩියෝව පළ කොට ඇත්තේ ඊයේ වුවත් මේවන විටත් බොහෝ ජාත්‍යන්තර වෙබ් අඩවි තම ප්‍රධාන පුවත් අතරට ඇගේ වීඩියෝව ගෙන අවසන්.

මෙතනින් 

https://www.facebook.com/24NewsLanka/videos/974850445945487/