FAST NEWS

24×7 Around the Globe

අන්තර්ජාලය හෙල්ලූ දේශපාලකයන් සියල්ල ඉන්න අපුරු වීඩියෝව මෙන්න.

ශ්‍රී ලාංකීය දේශපාලනය කියන්නේ උණුසුම්වන ක්ෂේත්‍රයක්.

මෙරට දේශපාලනඥයින් අතුරින් ඇතැම් චරිත විශේෂ ලෙස ඉස්මතුවන්නේ ඇතැම් විට අහඹු සිදුවීම් හරහා.

ජනප්‍රියත්වය කෙසේ වෙතත් මෙම දේශපාලන චරිත අතිශයින් ප්‍රසිද්ධියට ලක් වන්නේ ඇතැම් විට එක රැයකින්.

මෙරට දේශපාලන වේදිකාවේ විවිධාකාර රංගනයන් දක්වන ප්‍රසිද්ධ පුද්ගලයින් රැසකගේ නම් සහ ඔවුන් නියෝජනය කරන ප්‍රදේශය සම්බන්ධ කරමින් නිර්මාණය අපූරු ගීතයක් මේවන විට ලාංකීය සමාජ ජාල ඔස්සේ ව්‍යාප්ත වෙමින් පවතිනවා.

චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතා විසින් ගායනා කරන “නාවල අන්නාසි” ගීතයේ තනුවට අනුව ගායනා කෙරෙන මෙම ගීයෙහි පද රචනය කොට ඇත්තේ අනුරාධ සිගේරා විසින්. අධ්‍යක්ෂණය අදීෂගෙන්.

[youtube url=”https://www.youtube.com/watch?v=O0EFb_EY5R8″ width=”560″ height=”315″]