FAST NEWS

24×7 Around the Globe

අගමැති ඩේවිඩ් කැමරන්ගේ සංවේදී නික්ම යාම.(ඡායාරූප)

එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුද යන්න පිළිබඳව පැවැති ජනමත විචාරණයෙන් පසුව එරට අගමැති ඩේවිඩ් කැමරන් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළා.

බ්‍රිතාන්‍ය නව අගමැතිනිය ලෙස තෙරේසා මේ දිවුරුම් දීමට නියමිතයි.

හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ඩවුනින් ස්ට්‍රීට් හි අංක 10 අගමැති නිල නිවසින් පිටත්ව ගිය අතර ඔහු විසින් ද වාහනයකට භාණ්ඩ පටවන ලද ඡායාරූප පහතින් දැක්වෙනවා.

13664784_1134631079945323_2092805840_n