FAST NEWS

24×7 Around the Globe

නාමල් හිරේ සිටියේදී FB ප්‍රොෆයිල් එක වෙනස් කරලා.(ඡායාරූප)

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගිය දා කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත්තා.

මේවන විට රාජපක්ෂ මහතා සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතව යි.

එය එසේ වුවත් නාමල් රාජපක්ෂ මහතාගේ නිළ Facebook පිටුවෙහි ප්‍රොෆයිල් පින්තූරය වෙනස් කොට තිබෙනවා.

ඔහු අධිකරණයේ සිට බන්ධනාගාරය වෙත මාංචු ලා රැගෙන යන අවස්ථාව දැක්වෙන ඡායාරූපයක් එම නව ප්‍රොෆයිල් පින්තූරය ලෙස එක් කොට තිබෙනවා.