FAST NEWS

24×7 Around the Globe

සූපවේදී පබිලිස් බිස්වාල් සමග.(ඡායා රූප)

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය ජාතික රූපවාහිනියේ විකාශය වන ඉවුම් පිහුම් වැඩසටහනකට සහභාගිව තිබෙනවා.

මෙම වැඩසටහනට ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතාද සහභාගී වනවා.

13669013_1045947962107688_434224074409882394_n13645298_1045947902107694_2288614563867769159_n13680826_1045948102107674_8758445682592994150_n