FAST NEWS

24×7 Around the Globe

නාමල් හිරගෙදරදී අලුත් වැඩක.(ඡායා රූප)

බන්ධනාගර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිරකරුවන්ට යෝග උගන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කීවේය.

නාමල් රාජපක්ෂ මහතාගේ සුව දුක් විමසීමට වැලිකඩ මැගසින් බන්ධනාගාරයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම් මන්ත්‍රීවරයා බන්ධනාගාරයේ සතුටින් සිටින බවත් ඔහු කීවේය.