FAST NEWS

24×7 Around the Globe

විමල්ගේ සහෝදරයාගේ ගෙට FCID ය පනී.

විමල් වීරවංශගේ වැඩිමහල් සහෝදරයා වන සරත් වීරවංශ මහතාගේ මාතර පිහිටි නිවස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් වටලා ඇතැයි වාර්තාවේ.

රජයේ වාහන අවභාවිතා කළ බවට සරත් වීරවංශ මහතාටද චෝදනා එල්ල වී ඇත.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ප‍්‍රශ්න කිරීමක් සඳහා සරත් වීරවංශ මහතා කැඳවා තිබූ අතර ඒ මහතා දන්වා ඇත්තේ මේ දිනවල තමන් කොඳු ඇට පෙල ආබාධයකට ප‍්‍රතිකාර ලබා ගන්නා නිසා ඉදිරි දිනයක් ලබා දෙන ලෙසයි.

විමල් වීරවංස මහතාටම සමාන රුවක් එතුමාට ඇත

.Sarath