FAST NEWS

24×7 Around the Globe

පොලිසියට නිතිය කියාදෙන පට්ට කොල්ලෙක් ..(වීඩියෝ)

හෙල්මට් නැතිව ගිය තරුණයෙකුට රද්දොළුගම පොලිසියේ පොලිස් නිලධාරියෙකු විසින් දඩ කොලයක් ලබාදීමට සූදානම් වූ අවස්ථාවේ එක් පොලිස් නිලධාරියෙකුට පමණක් දඩ කොලයක් ලිවිය නොහැකි බව පවසමින් එම තරුණයා විසින් වාද කළ අවස්ථාවේ ඇතිවූ උණුසුම් වචන හුවමාරුව ඇතුලත් වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

එම වීඩියෝව බලන්න පහතින්.

https://www.youtube.com/watch?t=14&v=TWAgvFUNIYU