FAST NEWS

24×7 Around the Globe

මල්ෂා හිටි ගමන් කෙට්ටු වෙලා.

අපේ රටේ ඉන්න ප්‍රවීණ රංගනශිල්පියෙක් වගේම හිටපු අමාත්‍යවරයෙක් වන ජීවන් කුමාරණතුංගගේ දියණියගේ ජිවිතයේ ලොකු වෙනසක් කරගෙන තියෙනවා.

මල්ෂා කුමාරණතුංග මහා මැතිවරණයට ඡන්දේ ඉල්ලන කාලෙත් ගොඩක් මහතයි. හැබැයි එක පාරටම ඇය කෙට්ටුවෙලා තියෙනවා.

වෙන හේතුවෙක් නැහැ ඇය මෙහෙම කෙට්ටුවෙලා තියෙන්නේ ව්‍යායාම කරපු නිසාලු. හැබැයි ඇයි කෙට්ටු වුණේ කියන්න අපි දන්නේ නම් නැහැ.

189