FAST NEWS

24×7 Around the Globe

ඡායා කැබිනෙට්ටුවේ හොඳ හොඳ ඇමතිධූර රාජපක්ෂලාට-තලතා

තලතා අතුකෝරල අමාත්‍යතුමිය සඳහන් කරන්නේ ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවා ගනු ලැබූ ඡායා කැබිනෙට්ටුවේ හොඳ හොඳ ඇමතිධූර ලැබී ඇත්තේ රාජපක්ෂලාට පමණක් බවයි.

ඊයේ (08) පස්වරුවේ අස්ගිරි මහ නාහිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේ අමාත්‍යවරිය මේ බව සඳහන් කළේය.