FAST NEWS

24×7 Around the Globe

මීලඟ නිර්මාණය සිදුකිරීමේ දී මැලියම් ලෙස මිනිස් ශුක්‍රාණු-සාරා

විලාසිතා ලෝකය යනු දිනෙන් දිනම යාවත්කාලීන වන ක්ෂේත්‍රයක්.

ඒ වගේම විලාසිතා ලෝකය තුළ විවිධ අළුත් දෑ නිරන්තරයෙන්ම අත්හදා බැලෙනවා.

සාරා නමැති 28 හැවිරිදි විලාසිතා නිර්මාණ ශිල්පිණියත් ඒ වගේ අපූරු ඇඳුමක් නිර්මාණය කොට තිබෙනවා.

ඇය මේ ඇඳුම නිර්මාණය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ කාන්තා හිසකෙස් වීමයි එහි ඇති විශේෂත්වය.

සාරා ගැන විලාසිතා ලොකයේ අවධානය යොමු වී ඇත්තේ ඇගේ නිර්මාණය නිසාම පමණක් නොවේ.

දෙදරු මවක් ද වන සාරා තම ට්විටර් ගිණුම ඔස්සේ ඇගේ සරාගී ඡායාරූපයක් ද සමග දක්වා ඇති අදහසක් ද ඇය පිළිබඳ අවධානයට හේතු වී තිබෙනවා.

ඇය එම ඡායාරූපයත් සමග පවසා ඇත්තේ ඇගේ මීලඟ නිර්මාණය සිදුකිරීමේ දී මැලියම් ලෙස මිනිස් ශුක්‍රාණු භාවිත කිරීමට බලාපොරොත්තුවන බවත් කැමති අය ඒ සඳහා ශුක්‍රාණු පරිත්‍යාග කරන ලෙසත් ය.

Sarah Louise Bryan, 28, from Wakefield, has used her design skills to create a top and skirt made from pubic hair - which she hopes to sell for £10,000'It was absolutely awful working with that material. I put a ground sheet on the floor and sterilised the hair with a fluid then had to put it in really hot water to kill the bacteria - I didn't want to get crabs!' she said