FAST NEWS

24×7 Around the Globe

වැට් බදු විරෝධයට එජාපයෙන් ප්‍රති විරෝධතා.

වැට් බදු වැඩිකිරිමට විරෝධය පලකරමින් රට පුරා වෙළදසැල් හිමියන් විසින් පවත්වන විරෝධතාවලට ප‍්‍රතිචාර ලෙස එජාපය විසින් රැළියක් පැවැත්වීමට සූදානම් කර ඇත.

‘VAT වැඩි කිරිමට විරෝධතා එපා’ වැනි තේමාවකින් මෙම රැළිය පැවැත්වීමට තීරණය කර ඇත්තේ එජාප නායක අගමැති රනිල් ගේ ප්‍රධානත්වයෙන් පැවති පක්‍ෂ ප‍්‍රධානීන්ගේ හමුවකදී යයිද දැනගන්නට ඇත.