FAST NEWS

24×7 Around the Globe

නොකියා සමාගමෙන් දැවැන්ත සමාර්ට් පෙරළියක් (වීඩියෝ)

ජංගම දුරනථන ලෝකයේ ප්‍රකටම සන්නාමයක් තිබු නොකියා සමාගම යළිත් කරළියට විත් දැවැන්ත පෙරැළියක් කරන්නට සූදානම් වෙනවා.

ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය නොමැති වීම හේතුවෙන්ම නොකියා සමාගම සිය නිෂ්පාදන ක්‍රියාවලිය නවතා දැමුවා.

දැන් ඔවුන් වඩාත් දියුණු කළ ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂයත් එක්ක සිය නොකියා නාමය යටතේ දුරකථන පෙළක් සමගින් වෙළදපලට එක් වන්නට සූදානමින් සිටිනවා.

ස්මාර්ට් දුරකතන වෙළද පොළේ මහත් පෙරැලියක් වෙනු ඇතැයි ව්‍යපාරික ප්‍රජාව දැනටමත් විශ්වාසය පළකොට තිබෙනවා.

[youtube url=”https://www.youtube.com/watch?v=NfxOW2OMFp0″ width=”560″ height=”315″]