FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්ෂයේ අගමැති ධුරය හිස්වෙයි?

ඊයේ දිනයේ ඒකාබද්ධ විපක්ෂය විසින් නම් කරන ලද ඡායා කැබිනට් මණ්ඩලයේ අගමැති හා අනෙක් ඇමති ධුරවලින් හිටපු ජනාධිපති මහික්ද රාජපක්‍ෂ මහතා ඉවත් වීමට තීරණය කර ඇති බවට මාධ්‍ය වාර්තා පල වෙයි.

මේ පිළිබඳව තමන් කිසිත් නොදන්නා බවත් තමන් උපදෙස් දුන්නේ වත්මන් රජයේ අමාත්‍යංශ අධීක්‍ෂණය සඳහා මන්ත‍්‍රීවරුන් නම් කිරීමට පමණක් බවත් හිටපු ජනාධිපතිවරයා පවසා ඇතැයිද එම වාර්තාවන්හි දැක්වෙයි.