FAST NEWS

24×7 Around the Globe

සමන්මලී සකලසූරිය ප්‍රභල දේශපාලන පුතෙකු සමග විවාහ දිවියට.

බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී සමන්මලී සකලසූරිය එන 14 වන දා විවාහ දිවියට එළැඹෙයි.

ඇය විවාහ වන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුත් යදාමිනි ගුණවර්ධන සමඟයි.