FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධ විපක්‍ෂය විසින් අලුත් වැඩක්.

ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඡයා කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට කටයුතු සුදානම් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මහතා පැවසීය.

මෙහි අරමුණ වන්නේ වත්මන් අමාත්‍යංශවලට අදාළ දුෂණ වංචා සෙවීමත් වෘත්තීය සමිති ව්‍යාපාර ගොඩනැගීම ඇතුළු කරුණු ගණනාවක් බවත් මන්ත‍්‍රීවරයා සදහන් කලේය.

ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී මෙම පත්කිරීමට සිදු කරන බවද කී මන්ත‍්‍රීවරයා එමගින් සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.