‘මේ ආදරයයි’ මෙගා ටෙලිනාට්‍යයේ ඉෂිතා ගේ චරිතය රඟපාන ඉන්දීය නිළි දිව්යංකා ට්‍රිපාටි තව දින දෙකකින් විවාහප්‍රාප්ත වීමට නියමිතයි.
ඇගේ අත ගන්නේ එම ටෙලිනාට්‍යයේ ම රඟපාන නළුවෙකු වන විවේක් දහියා ය.
ඔවුන් දෙදෙනාගේ මංගල්‍යයට පෙර ගන්නා pre-shoot අංගයේ ඡායාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් වී ඇති අතර, පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපයි.











