FAST NEWS

24×7 Around the Globe

වේලූකුමාර් කෝප් හැරයයි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.වේලූකුමාර් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවෙන් (COPE) ඉල්ලා අස් වී තිබේ.

මේ බව අද දිනයේ මන්ත‍්‍රීවරයා විසින් කතානායක කරැ ජයසුරිය මහතාටද දන්වා ඇත.

ගිය මහ මැතිවරණයට ඔහු එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කල අතර මනෝ ගනේසන්ගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ නියෝජනය කරයි.