FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත T20 තරගය අදයි (සංචිතය)

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර 20/20 තරගය අද(05) පැවැත්වීමට නියමීතය.

තරගය රෝස් බෝල්ට් ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.00ට පමණ ආරම්භ වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් දරන අතර එංගලන්ත කණ්ඩායමේ නායකත්වය ඉයන් මෝගන් විසින් දරනු ලබයි.

ශ්‍රී ලංකා සංචිතය පහතින්….

ඇන්ජලෝ මැතිව්ස්* ,LD චන්දිමාල්, DM ද සිල්වා, N දික්වැල්ල, ANPR ප්‍රනාන්දු, MD ගුණතිලක, S රන්දිව්, RAS ලක්මාල්, MF මහරුෆ්, BKG මෙන්ඩිස්, MDKJ පෙරේරා, S ප්‍රසන්න, RLB රඹුක්වැල්ල, MD ශානක, HDRL තිරිමාන්න