FAST NEWS

24×7 Around the Globe

ඉදිරි වසර දෙක තුනක කාලය ඇතුලත කණු උඩ ඉදිවන දුම්රිය මාර්ග?

ඉදිරි වසර දෙක තුනක කාලය ඇතුලත කණු උඩ ඉදිවන දුම්රිය මාර්ග පෙනෙනු ඇති බව ඇමති පී හැරිසන් මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ අනුරාධපුරයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

‘අවුරුදු දෙක තුනකින් කණු උඩ දුවන දුම්රිය මාර්ග ජනතාවට පෙනෙයි. ඒකාබද්ද විපක්‍ෂය බදුල්ලේ ආණ්ඩුව පෙරලන්න පටන් අරගෙන. පිස්සෝ දැගලුවට දොස්තර කලබල නොවෙන බවයි ඒකට මට කියන්න තියෙන්නෙ’