FAST NEWS

24×7 Around the Globe

හිටපු අධිපති අර්ජුන් වෙනුවෙන් සුජීව සටනට.

මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේදී හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කිසිදු වරදක් කර නැතැයි නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

හිටපු අධිපතිවරයා වරදක් කර ඇතැයි පවසන ඕනෑම කණ්ඩායමකට තමන් හා ප‍්‍රසිද්ධ විවාදයකට එන ලෙසද නියෝජ්‍ය ඇමතිවරයා අභියෝග කර සිටියේ මාළඹේ පැවති ජන හමුවක් අමතිමිනි.