FAST NEWS

24×7 Around the Globe

සනීගේ ළමා කාලයේ දුර්ලභ ඡායාරූප මෙන්න.

සනී ලියොන් කිව්වම අපේ රටේ නොදන්න කෙනෙක් නැති තරම්. ඉන්දියාවේ ඉන්න මේ සරාගිනියට වහ වැටුණු ගොඩක් අය සනී ලියොන්ගෙ අලුත් තොරතුරු දැනගන්න සෑහෙන්න උනන්දුයි.

සනී ලියොන් පහුගිය දවසක එයාගේ පුංචි කාලේ ගත්ත ෆොටෝස් වගයක් අන්තර්ජාලයට එක් කරලා තිබුණා. හැබැයි ඒ කාලෙ නම් කවුරුත් හිතන්න නැතුව ඇති සනී මේ වගේ සරාගී නිළියක් වෙයි කියලා.

ඡායාරූප පහතින්.

12