FAST NEWS

24×7 Around the Globe

යාල වනෝද්‍යානයේ ජීවත් වූ කොටි හය දෙනෙක් මරලා.

යාල වනෝද්‍යානයේ ජීවත් වූ කොටි හය දෙනෙකු පසුගිය සමයේ මරාදමා ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

සංවිධානාත්මක කල්ලියක් විසින් මෙම ක්‍රියා සිදු කරන බවටයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අවධානය යොමුවී ඇති අතර සිද්ධිය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට උපදෙස් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය පැවසුවා.