FAST NEWS

24×7 Around the Globe

හදවතටම දැනෙන කථාවක් මැතිව්ස් ට්විටර් හරහා කියලා.

ශ්‍රී ලංකා කණ්ඩායමට වෛර කරන පිරිසක් සිටිය හැකිවා මෙන්ම තවමත් ශ්‍රී ලංකා කණ්ඩායම ආදරය කරන පිරිසක් සිටින් බවත් සියල්ලන්ම පහතට දැමීම පිළිබඳව කනගාටුවෙන බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කරනවා.

සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් මැතිව්ස් පවසන්නේ මේ ගෙවෙන්නේ අමාරු කාලයක් බවත් නැවතත් ශක්තිමත්ව ඉදිරියට එන බවත්ය.

angelo