FAST NEWS

24×7 Around the Globe

සෝභිත හිමියන් ජීවත්ව සිටියේ නම් නව මහ බැංකු අධිපතිවරයා ගැන සතුටු වේද?

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ජීවත්ව සිටියේ නම් නව මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පත් කිරීම ගැන අතිශයින් සතුටට පත් වනු ඇති බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ බව සඳහන් කරමින් එම සංවිධානයේ නිල ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

kjhk