FAST NEWS

24×7 Around the Globe

පස්වැනි තරගයේ ජයත් එංගලන්තයට.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 122කින් පරාජය කරමින් දෙරට අතර පැවැති අවසන් හා පස්වැනි එක්දින තරගයද ජය ගැනිම එංගලන්ත කණඩායම සමත්විය.

ලකුනු 326ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවි රැස්කළ හැකි වූයේ ලකුණු 202ක් පමණි. චන්දිමාල් ලකුණු 52ක් රැස් කළ අතර ඒ ඔහු තරගාවලියේ අඛණ්ඩව වාර්තා කළ සිවුවැනි අර්ධ ශතකයද විය.