FAST NEWS

24×7 Around the Globe

අයිස් බකට් වලින් පසු කෙල්ලන්ගේ බුරි චැලෙන්ජ්…

 

අන්තර්ජාලය පුරා සමාජජාල අතර කලින් කලට අභියෝග පැතිරුන අතර අයිස්බකට් චැලෙන්ජ්, කො‍කාමිඞ්ල් වැනි අභියෝග අතරට නවතම අභියෝගයක් එක්වී ඇත. ‍චීනයෙන් ඇරඹි මෙම අභියෝගය ජයගත් ලක්ෂ ගණනක් තම ඡයාරූප අන්තර්ජාලයට මුදාහැර ඇත.

#bellybuttonchallenge නම් මෙම අභියෝගය වන්නේ තම එක් අතකින් ඇගවටා අතයොමා තම නාභිය ස්පර්ශ කරමින් සෙල්ෆියක් ගැනීමයි. මේ වන විට මිලියන 130ක පිරිසක් ‍මෙය උත්සහ කර ඇතිමුත් එය සාර්ථක වී ඇත්තේ ඉතාමත් අල්ප පිරිසකි.

මෙම අභිය‍ෝගයෙන් ඔබ ඔප්පුකර පෙන්වන්නේ තමන්ට හැඩැති නම්‍යශීලි සිරුරක් හිමි බවයි.