FAST NEWS

24×7 Around the Globe

දමිතා නිරුවත ගැන කතා කරයි…

තමන්ගේ හිසට වෙනත් කාන්තාවකගේ නිරුවත් සිරුරක් බද්ද කර ව්‍යාජ පින්තූර සකසා ඇතැයි රංගන ශිල්පිනී දමිතා අබේරත්න පවසයි.

එම සිරුර ඉතා රූමත් ඉන්දියානු කාන්තා ශරීරයක් යයිද පවසන ඇය එය සැකසූ අයට ස්තුතිවන්ත වන බවද සඳහන් කරයි.

‘මේ ළඟදි නිරුවත් කාන්තා සිරුරකට මගේ මූණ අරගෙන බද්ධ කරලා හදපු ඡායාරූප වගයක් දකින්න ලැබිනා. ඒත් ඒ පින්තූරවල ඇත්තේ ඉතා ලස්සන ඉන්දියානු කාන්තා ශරීර. මගේ මූණ ඒ වගේ ලස්සන ඇඟකට බද්ධ කරපු කෙනාට මම ස්තූතිවන්ත වෙනවා’ යයිද ඇය සම්මුඛ සාකච්චාවක එක්වෙමින් කියා සිටියේය.