FAST NEWS

24×7 Around the Globe

රයිගම් ටෙලී 2014 සම්මාන උළෙල.(ඡයා රුප සහිතයි)

රයිගම් ටෙලී 2014 සම්මාන උළෙල නෙළුම් පොකුණ රඟහලේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 12දා පැවැත්විණි. වසරේ හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂට හිමි සම්මානය ආනන්ද අබේනායක මහතා ජනපතිවරයා අතින් ලබා ගත් අයුරු. වසරේ හොඳම නළුවා විශ්වජිත් ගුණසේකර හා හොඳම නිළිය චාන්දනී සෙනෙවිරත්න සම්මාන අතැතිව.