FAST NEWS

24×7 Around the Globe

ආසියානු ක්‍රිකට් කුසලානය 2016 දී – සත්කාරකත්වය අර්බුදයේ.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2016 වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත බව හින්දු පුවත්පත වාර්තා කරනවා.

ඒ සඳහා සත්කාරකත්වය සඳහා එක්සත් ආරාබි එමීර් රාජ්‍යය තෝරා ගැනීමට තරග සංවිධායකයින්ගේ අවධානය යොමුව තිබෙනවා.

තරගාවලිය සඳහා සත්කාරකත්වය දැරීමට ආසියාවේ ටෙස්ට් ක්‍රීඩා කරන කිසිඳු රටක් කැමැත්තක් ප්‍රකාශ කර නැති බවද හින්දු පුවත්පත කියයි.