FAST NEWS

24×7 Around the Globe

මහින්ද සුළග මීලග රැලිය අම්පාරේ…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පැවැත්වෙන රැළි මාලාවේ මීළඟ රැළිය අම්පාරේදී පැවැත්වීමට සංවිධායකයෝ මේවන විට තීරණය කර ඇත.
මේ සම්බන්ධ අවසන් එකගතාව ජි.එල් පිරිස් මහතාගේ නිවසේදී ගෙන ඇති අතර පාර්ලිමේන්තුව ඉක්මනින් විසුරුවා නොහරින්නේ අම්පාරේදී මෙම රැළිය පැවැත්වෙනු ඇත.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් වීරසේකර හා මන්ත‍්‍රීනී ශ‍්‍රියාණි විජේවික‍්‍රම එම රැළිය සංවිධානය කිරීම දැනටමත් බාරගෙන ඇත.