FAST NEWS

24×7 Around the Globe

Shane Zing දේශපාලනයට ?

 

දක්ෂ ගායන ශිල්පීයෙකු හා සංගීත කණ්ඩායම් නායකයෙකු වන Shane Zing ඉදිරියේදී දේශපාලනයට පිවිසීමට සිටින බවට ආරංචි ගොඩක් පැතිරිලා

තියෙනවා මේ පිළිබද Shane Zing පුවත්පතකට ප්‍රකාශ කරලා තිබුනෙනම් මේ විදියටයි.

මේ යනවිදිහට මම හිතන්නේ නෑ සංගීතයෙන් මට දේශපාලනයට යන්න පාර හැදෙයි කියලා නමුත් මට දේශපාලනය වුනත් කරන්න බැරිකමක් නෑ

දේශපාලනය කියන්නේ බිස්නස් එකක් සංගීතය කියන්නේ ඊටත් වඩා උතුම් දෙයක් ඉතින් දැන් ඉන්න,දේශපාලනය කරන මේ ”මැට්ටෝ” දිහා බැලුවම අපිට ඊට වැඩිය හොදට දේශපාලනය කරන්න පුළුවන් කියලා.ඉතින් අපි බලාගෙන ඉමු music වලින් පස්සේ shane දේශපාලනයට එයිද කියලා.

ඒ වගේම අපි බලමු shane දේශපාලනයට එන්න හදන්නේ එක්සත් ජාතික පක්ෂයේන්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන්ද එහෙමත් නැත්නම් වෙනත් පක්ෂයකින්ද කියලා.