රෝසි ඇමති මීට කලින් නටපු නැටිලි.(වීඩියෝ සහිතයි)

රෝසි ඇමති මීට කලින් නටපු නැටිලි.(වීඩියෝ සහිතයි)

රජ්‍ය ඇමතිනී රෝසි සේනානායක මහත්මිය මේ වෙනකොට ලංකාවේ ජනප්‍රිය චරිතයක් වී හමාරයි. ඇය දක්ෂ දේශපාලඥවරියක් මෙන්ම මීට අවුරුදු කිහිපයකට පෙර ලංකාව නියෝජනය කරමින් රූ රැජිණ ලෙස කිරුළ හිමිකර ගැනීමටද සමත්විය.

කෙසේ වෙතත් ඇයගේ ඇති සුන්දරත්වයත්. දේශපාලන අත්දැකීමත් හේතුවෙන් ඇය වර්තමානයේ ලංකාවේ ජනප්‍රිය චරිතයක් වී අවසන්.

ඇය දේශපාලනයට වගේම රංගනයටත් දක්ෂතාවයක් දක්වනවා කියලා කිව්වට ඔබ දන්නේ නැතුව ඇති.

කොහොම වුණත් ඇයගේ රංගන දක්ෂතාවය ඇතැම් අයනම් හොඳාකාරවම දන්නවා. කළු සුදු රූපවාහිනි ලංකාවේ පැවති අවදියේදී ඇය “සුර දූතියෝ”, “තාත්ති මම ආදරෙයි”, “ප්‍රාර්ථනා” වගේම තවත් චිත්‍රපටි කිහිපයකම ඇය රංගනයෙන් දායකවෙලා තියෙනවා.

පසුගිය දින දෙරණ 360 කාලීන වැඩසටහන පැමිණි ඇය ඒ පිළිබඳව නැවතත් ආවර්ජනය කළේ මෙහෙමයි..                                                                            [youtube url=https://www.youtube.com/watch?v=eOohy_TTKhU width=”560″ height=”315″]