FAST NEWS

24×7 Around the Globe

වෙළුණු වට්ටක්කයට වඩා නරක්වුණු ලැබූ ගෙඩියක් කිව්වනම් හොදයි-වාසු

එතුමා මේ අදහස් ඵල කලේ දේශය පුවත්පත හා සම්මුඛ සාකච්ඡවකට සහභාගී වෙමිනුයි.වැඩිදුරටත් අදහස් ඵල කල ඒ මහතා පැවසුවේ මට තේරුම් ගන්න බැ එතුමා අදහස් කලේ කුමක්ද කියල මට තේරුම් ගන්න තිබුනා ඔහු මට නරක්වුණු ලබූ ගෙඩියක් කිව්වනම් .හැබැයි මම මෙහෙම හිතුවා unp මල බතට මගෙන් වට්ටක්කා ඕන වෙලා ඇති එකයි.