ජනපතිට හරියන මහා ප‍්‍රඥාවන්ත අගමැති රනිල් – මර්වින් සිල්වා(වීඩියෝ සහිතයි)

ජනපතිට හරියන මහා ප‍්‍රඥාවන්ත අගමැති රනිල් – මර්වින් සිල්වා(වීඩියෝ සහිතයි)

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට තමන් අත්සන් නොකල බවත් කරන්නේත් නැති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මර්වින් සිල්වා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත‍්‍රීගේ ප‍්‍රඥාවටම හරියන මහා ප‍්‍රඥාවන්ත අගමැතිවරයෙන් දැන් රටට ලැබී ඇති බවයි.

අස්ගිරි මහ නාහිමියන් බැහැ දැකීමට ගොස් සිටි අවස්ථාවේදී ඔහු මේ අදහස් ප්‍රකාශ කළේය

[youtube url=https://www.youtube.com/watch?t=68&v=tecJYARSgeI width=”560″ height=”315″]