FAST NEWS

24×7 Around the Globe

සරාගී නම් ඉතින් සල්මන් තමයි-දීපිකා පදුකෝන්

ඉන්දියාවේ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදකවරයෙක් සහ නළුවෙකු වන කරන් ජොහාර් ඉදිරිපත් කරන රූපවාහිනී වැඩසටහනකදී බොලිවුඩයේ සුපිරි නිළි දීපිකා පදුකෝන්ගෙන් අසන ලද අසාමාන්‍ය ප්‍රශ්න වලට ඇය උත්තර දුන්නේ මේ විදිහටයි.

කමිසය ගැලවුම සරාගීම නළුවා කවුද ? (රිතිකි, සල්මන්, රන්වීර්, ජෝන්)
සල්මන් ඛාන්

කවුරුන් හෝ ඔබේ කම්මුල් සිපගත්විට ලොකු හැගීමක් දැනෙනවද ?
නැහැ

මොවුන් චිත‍්‍රපට ක්ෂේත්‍රයේ නොසිටියා නම් කුමක් කරාවිද ? (කත්‍රිනා, අනුෂ්කා, රන්වීර්, ශාරුක්, කරීනා )
කත්‍රිනා කයිෆ් – වෘත්තීමය නර්ථන ශිල්පිනියක් වෙයි
අනුෂ්කා ෂර්මා – හමුදාවට එක්වේවි
රන්වීර් සිං – සමාජ සේවා කරන පුද්ගලයෙකු වේවි
ශාරුක් ඛාන් – ජාතික වීරයෙකු වේවි
කරීනා කපූර් – සමාජ සේවා කරන කාන්තාවක් වේවි

ඔබ කවදා හෝ සිනමා කණ්ඩායමක් සමග රාත්‍රියක් ගතකර නැද්ද ?
නැහැ

රන්බීර් ද හොඳම නළුවා ? රන්වීර් සිං හොඳ නළුවාද ?
මගේ හිත දන්නවා කවුද හොදම කියලා මට කියන්න බැහැ

ඔබ සිතන විදිහට ඔබයි රන්බීර් කපූර් අතරින් කවුරුන්ද මුලින්ම විවාහ වෙන්නේ ?
රන්බීර් කපූර්

චිත්‍රපටයක් තුළ කාත් සමගද ඔබගේ හොඳම තොල් සිප ගැනීම සිදුවුනේ ? (රන්වීර් ද ? රන්බීර් ද ?)
අනිවාර්යයෙන්ම රන්වීර් සිං