FAST NEWS

24×7 Around the Globe

FCID නිලධාරීන්ට තර්ජනය කල ඩී.වී.උපුල් CID ය හමුවට.

තිස්සමහාරාමයේ දේශපාලන රැස්වීමකදී සිදු කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කටඋත්තර ලබාදීමට හම්බන්තොට පළාත් සභා ඇමැති ඩී.වී.උපුල් අද (8) කොළඹ රහස් පොලිසියට පැමිණියේය.

මහින්ද රාජපක්ෂ අගමැති වූ පසු දැනට ක්‍රියාත්මකව ඇති මූල්‍ය අපරාධ පොලිසියේ නිලධාරීන්ට ගල් ගසා මරන බවට කළැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කටඋත්තරය ලබාගැනීමට ඔහුව අද රහස් පොලිසියට කැඳවා තිබුණි.