FAST NEWS

24×7 Around the Globe

චීනයේ නිරූපණ ශිල්පිනියක් සිය කකුලෙන් අන්තර්ජාලය කළඔයි.

චීනයේ නිරූපණ ශිල්පිනියක් මේ වන විට අන්තර්ජාලය පුරා ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා

ඒ අසාමාන්‍ය ලෙස වර්ධනය වූ ඇගේ කකුල් නිසාවෙනුයි

වයස අවුරුදු 20 වන ඇයගේ කකුල් වල දිග අඟල් 45 පමණ වනවා

එය සාමාන්‍යෙයන් චීනයේ වයස අවුරුදු 7ක ළමයෙකුගේ උසට සමාන වන බවයි පැවසෙන්නේ

ඇයගේ උස අඩි 5යි අඟල් 11 වන අතර පුහුණු ගුරුවරියක් ලෙසින් පාසැලක සේවයේ නිරතවනවා.

ඇය මේ වන විට චීනය පුරා ද ප්‍රසිද්ධියට පත්ව ඇති අතර මෙලෙස කකුල් දිගු වීමට හේතුව ඇයගේ දෙමාපියන්ද ඒ හා සමානව උසින් යුක්තවීම බව ඇතැමුන් පවසනවා