FAST NEWS

24×7 Around the Globe

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය එංගලන්තය සහ නවසීලන්තය අතර අද රාත්‍රී (30) පැවැත් වේ.

එම තරගය ජයගන්නා කණ්ඩායම ඉන්දියාව සහ කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමග අවසන් තරගයට එක්වනු ඇත.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල මේ වනවිට පසුවන්නේ 08 වැනි ස්ථානයේ ය.