2016 ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ මුලික වටයෙන් ඉවත් විමට සිදුවු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (29) රාත්‍රියේ දිවයිනට පැමීණියේය.
ලෝක කුසලානයේදී සිදු වූ වැරදි අඩුපාඩු සකසා ගනිමින් මීළඟ එංගලන්ත සංචාරයට සුදානම් වීම තම කණ්ඩායමේ ඉලක්කය බව කටුනායක ගුවන් තොටුපලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නායක ඇන්ජලෝ මැතිව්ස් පවසා සිටියේය.
එංගලන්ත තරඟ සංචාරයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මැයි මස මුලදී එංගලන්තය බලා පිටත්ව යාමට නියමීත බව ඊට හොදින් සුදානම් වීම සිය කණ්ඩායමේ අරමුණු බවත් මෙහිදි හෙතෙම වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.
දර්ශන live@8
[youtube url=”https://www.youtube.com/watch?v=fvoXeey_BrM” width=”560″ height=”315″]









