FAST NEWS

24×7 Around the Globe

වසර දෙකකට පෙර T20 පිටියෙන් සංගා සමග සමුගත් හේතු මහේල කියයි.

තමා සහ කුමාර් සංගක්කාර මීට වසර 2කට ඉහතදි විස්සයි20 ක්‍රකට් පිටියෙන් සමුගත්තේ ශ්‍රී ලංකාවට නව කණ්ඩායමක් හදා ගැනීමට අවශ්‍ය තරම් කාලය ලබා දී බව ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන සඳහන් කරයි.

සිය ට්විටර් ගිණුමන් අදහස් දක්වමින් මහේල පවසන්නේ තමන්ට හා සංගාට හැමදාමත් ක්‍රීඩා කළ නොහැකි බවයි.

111(19)